Life
Music Created By UdioMusic AI
Life
2024-07-08 05:29:58
Life
2024-07-08 05:29:58
Lyrics
[Verse]
බිළිඳෙකු සේ මව් කුසින්
මෙලොවට බිහිවුණා
මවුපිය සෙනෙහේ මැද
ටික ටික ලොකු වුණා
[Verse 2]
ඉගෙනුම අවසන් වී
රැකියාවට යොමු වුණා
සල්ලි උපයන්න
ජීවිතයම වගේ කැපකරා
[Chorus]
ජීවිතය සතුට දුක මැද
දෝලනය වුණා හරි හරියට
දුෂ්කරයි මේ ජීවිතය
ඒත් කටුපොකුර සිප ගනිමි මම
[Outro]
අවසානයේ නොදැනීම
මරණයේ අභියසට පැමිණීම
ඉතින් මේකයි ජීවන චාරිකාව
සිහිනයක් බඳු අප රවටන මායාව
Style of Music
Jazz, Emotional (Sad)