Love
Music Created By UdioMusic AI
![Love](https://filesystem.site/cdn/20240702/6upNLuhiXrwwnELrsUlzv6x5mAMnvw.png)
Love
2024-07-02 11:31:40
![Love](https://filesystem.site/cdn/20240702/7Cf69dMOpR6GG33HoKVdFYKvyoAiv4.png)
Love
2024-07-02 11:31:40
Lyrics
[Verse]
හමු වනු හැකි
හිමි වනු නැති
ලං වනු බැරී
පෙම් කල හැකි
[Verse 2]
පෙම්වන්තකම්
පුදුමයි සකී
පෙම්කල නිසා
තනිවයි අපී
[Chorus]
ආරාදනා
කෙරුවත් හිතින්
හැරදා ගියේ
කොටසක් ඉතින්
[Bridge]
සසරෙන් පතා
ආවත් නිතින්
බෝ පෙම්කතා
හැරයයි පෙම�න්...
[Outro]
බෝවිටිය මල්
පැහැදුල් හිතයි
කඩුපුල් මලක්
වාගේ ඇයයි
[Ending]
දුම්බර කෙතේ
දුටු නෙත් දෙකයි
මතකෙක පෙමින්
පෙම්කල අපියී
Style of Music
Classic,Spanish,Folk,Violine,Flute